Home Local News Room : මාලිමා මන්ත‍්‍රීනි අවතැන් කදවුරක නටයි.. ගයයි..

News Room : මාලිමා මන්ත‍්‍රීනි අවතැන් කදවුරක නටයි.. ගයයි..

0
0

 

සුලි
කුණාටුවෙන් නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ නායයෑමෙන් ආපදාවට ලක් වි අවතැන් කදවුරුවල
සිටින ජනතාවගේ මානසික සුවය ඉහළ දැමීම සදහා කලාකරුව්න පිරිසක් (29) දින නාවලපිටිය
ටිල්ටන් තේ කර්මාන්ත ශාලාවේ ස්ථාපිත තාවකාලික අවතැන් කදවුර වෙත ගොස් එම ජනතාව සමග
එක්ව රස වින්දනාත්මක වැඩසටහන් ගනණාවත් ඉදිරිපත් කරනු ලැබුවා.

මහවැලි
කේන්ද්‍රය මගින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට තරින්ද්‍රි ප්‍රනාන්දු, සේමිනි
ඉද්දමල්ගොඩ, කලණ ගුණසේකර, දසුන් පතිරණ, චතුර රාජපක්ෂ, චමත්කා ලක්මිණි, දනුෂි
දිසානායක ඇතුලු කලා කරුවන් 07 දෙනෙකු ඒ සදහා සහභාගි වී එම කදවුරේ සිටින අවතැන්
වුවන් සමග ගීත ගයනා කරමින් වැඩසටහන දියත් කල අතර, එම වැඩසටහනට මහනුවර දිස්ත්‍රික්
පා.ම. තුෂාරි ජයසිංහ මහත්මියද එක් වී කළාකරුවන් සමග එක්ව නර්ථනයේ යෙදින.

මෙම
වැඩසටහන සදහා එම කලාකරුවන් ස්වේච්චාවෙන් ඉදිරිපත් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here