Home Local News Room : සිංගර් ආයතනට පැන වෙඩි තියයි.. මැනේජර් මිය යයි.. Local News Room : සිංගර් ආයතනට පැන වෙඩි තියයි.. මැනේජර් මිය යයි.. December 22, 2025 Modified date: December 22, 2025 0 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail අද පෙරයරුවේ අම්බලන්ගොඩ ගාලු පාරේ සිංගර් ප්‍රදර්ශනාගාරයේ වෙඩි තැබීමක් සිදුව ඇත. ඉන් එහි කළමණාකරු ජීවිතක්ෂයට පත්වූ නව පොලීසිය පවසයි. ආයතනයේ සේවයට ඔහු පැමිණ සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් වෙඩි තබා පලා ගොස් ඇත. Join @LankaNewsRoom on Telegram