Home Local News Room : අවතැන් කදවුරක පොලිසියෙන් සාදයක්…

News Room : අවතැන් කදවුරක පොලිසියෙන් සාදයක්…

0
0

 

දිට්වා
සුලි කුණාටුවෙන් නායයැමේ අවධානමට ලක් වී වටවල වැලිඔය දමිළ මහා විද්‍යාලයේ පාසලේ
අවතැන් කදවුරේ සිටින වතු කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ සාමාජිකයන්ගේ මානසිකත්වය ඉහළ
දැමීමට හැටන් පොලිසියේ කාන්තා කාර්යාංශයේ විශේෂ වැඩ සටහනක් (15) දින දියක් කරනු
ලැබිය.

වටවල
පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතාගේ ඉල්ලීමක් පරිදි
හැටන් කොට්ඨාශභාර පොලිස් අධිකාරි ප්‍රදීප් විරසේකර මහතා විසින් හැටන් පොලිස්
කොට්ඨාශයේ කාන්තා කාර්යංශයේ ප්‍රධානී ප්‍රධාන පොලිස් පරික්ෂක කුමාරි මහත්මිය ඇතලු
පොලිස් කණ්ඩායමක් ඒ සදහා යොදවා ඇත.

එම
පොලිස් නිළධාරින් පිරිස එම අවතැන් කදවුර වෙත ගොස් එම ලමුන් සමග විනෝදාස්වාද
වැඩසටහන් රැසක් පවත්වමින්, ගීත ගායනා කරමින්, නර්ථනයේ යෙදෙමින් එම පිරිසගේ
මානසිකත්වය ඉහළ දෑමීමට පියවර ගැනින.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here