Home Local News Room : නුවරඑලියේ එලවළු මිල හොදටම බහී…

News Room : නුවරඑලියේ එලවළු මිල හොදටම බහී…

2
0

 

නුවරඑලිය
ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එලවලු කිලෝ ලක්ෂයක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම
අනුව (11) දින එම එලවලු තොග කොළඹට ප්‍රවාහනය කල බව නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථානයේ
කලමනාකාරවරයා පැවසීය.

මේ
අනුව ගෝවා කිලෝවක් -රු.140, කැරට් -රු. 210, ලීක්ස් -රු.210, රාබු -රු.160,
බීට්රුට් -රු. 260, බීට්රූට්/කට් -රු.330, අර්තාපල් -රු.270, රතු අර්තාපල් -රු. 290,
නෝකොල් -රු.260 ඇතුලු චීන ආහර සදහා භාවිත් කරනු ලබන එලවලු වර්ග කිලෝ 73000ක් යොමු
කල බවත්, (10) දිනයේදි එලවලු කිලෝ ලක්ෂයක් ප්‍රවාහනය කල බවත්, (11) දිනයේත් එවැනිම
එලවලු තොගයක් ලැබී ඇති බවයි එහි කළමණාකාරවරයා කියා සිටියේ.

නුවරඑලිය
ආර්ථාක මධ්‍යස්ථානයෙන් එලවලු තොග වෙලෙන්දුන්ගෙන් ලැබෙන ඉල්ලුම අනුව ගොවීන්ගෙන්
එලවලු මිලදී ගන්නා බවත්, මෙ දිනවල වෙළදපොලේ එලවලු සදහා පවතින ඉල්ලුම අඩු බවයි
නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථානයේ කලමණාකාරවරයා වැඩි දුරටත් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here