Home Local News Room : විමල් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…

News Room : විමල් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…

1
0

 

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට කොලඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද වරෙන්තු නිතුත් කර ඇත.

ඒ ඔහුට එරෙහිව ඇති නඩුවක් සම්බ්නධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

ඇමති ධුරය දරන කාලයේ රජයේ වාහන අවභාවිතා කලේ යයි චෝදනා එල්ල කරමින් මෙම නඩුව ගොනු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here