Home Local News Room : එලවළු සුළි කුණාටුවක් එයි.. කැරට් හාරදාහයි.. ලීක්ස් 3200යි..

News Room : එලවළු සුළි කුණාටුවක් එයි.. කැරට් හාරදාහයි.. ලීක්ස් 3200යි..

0
0

 

වෙළඳපළේ ආහාර ද්‍රව්‍යවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.

සුපිරි වෙළද සැල්වල සාමාන්‍ය ඉහළ යාමක් දක්නට ලැබුණත් ඊට වඩා තුන් හතර ගුණයක ඉහල යාමක් සාමාන්‍ය වෙළඳපොළේ දක්නට ඇත.

ඇතැම් ස්ථානවල කැරට් කිලෝවක මිල රුපියල් හාරදහස වැනි ඉහළ මිලකටත් ලීක්ස් කිලෝවක් රුපියල් තුන්දහස් දෙසීයක් වැනි මිලක් දක්වාත් ඉහල දමා තිබේ. වෙළඳුන් සඳහන් කරන්නේ ආපදාවෙන් පසු එළවළු සැපයීම ඉතා විශාල ලෙස පහත බැස ඇති බවය.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් උඩරට පහතරට ගොවි බිම් විනාශ වීම නිසා ඉදිරියේදීද එළවළු සැපයීම තවත් දුර්වල ඇති බව ඔවුන් පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here