Home Local News Room : පාවා දෙන්න බෑ කියා මන්ත‍්‍රීවරයෙක් ඉල්ලා අස්වේ..

News Room : පාවා දෙන්න බෑ කියා මන්ත‍්‍රීවරයෙක් ඉල්ලා අස්වේ..

1
0

 

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීන් ස්මයිල් මුත්තු මොහොමඩ් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පැවසුවේ පක්ෂ තීන්දුව අනුව නායකත්වය පවා නොදී තමන් මෙම තීරණය ගත් බවයි.

ඒ මහතා පසුගිය මහ මැතිවරණයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසුණේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here