අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ රංගන ශිල්පිණි ගයාත්රී ඩයස් මහත්මියගෙන් ප්රකාශයක් සටහන් කරගෙන තිබේ.
ඒ රැඳවුම් භාරයෙන් පසුවන කෙහෙල් පද්මේ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාලවයි.
පැය කිහිපයක් එම ප්රකාශය ලබාදීමෙන් පසු ඇය පස්වරු දෙකට පමණ එම ස්ථානයෙන් පිටත්ව ගියාය.







