Home Local News Room : කොල්ලුපිටියේ ප‍්‍රසිද්ද හෝටලයක ගැටුමක්… තුවාලකරුවන් රෝහලේ…

News Room : කොල්ලුපිටියේ ප‍්‍රසිද්ද හෝටලයක ගැටුමක්… තුවාලකරුවන් රෝහලේ…

0
0

 ඊයේ රාත‍්‍රියේ කොල්ලුපිටියේ ‘ඩි ප්ලාසා’ හෝටලය ඉදිරිපිට ගැටුමක් සිදුව තිබේ. 

119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු ඇමතුමකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් තත්වය පාලනය කර ඇත. 

ගැටුම නිසා පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පරීක්ෂණ සිදුවෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here