Home Local News Room : තංගල්ලේ වෙඩි වරුසාවක්.. දෙදෙනෙකු මරුට..

News Room : තංගල්ලේ වෙඩි වරුසාවක්.. දෙදෙනෙකු මරුට..

0
0

 

තංගල්ල උණාකුරුව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

ඉන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ අඹු සැමි යුවළකි.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here