Home Local News Room : තවත් මාලිමා සභාවක අයවැයක් පරදී… Local News Room : තවත් මාලිමා සභාවක අයවැයක් පරදී… November 13, 2025 Modified date: November 13, 2025 0 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail ජාතික ජනබලවේගය පාලන බලය දරන නාඋල ප්රාදේශිය සභාවේ අයවැය අද පරාජයට පත්විය. සභාවේ පැවති ඡන්ද විමසීමේදී එක ඡන්දයකින් යෝජනාවලිය පරාජයට පත් විය. Join @LankaNewsRoom on Telegram