Home Local News Room : ඇමති සෙනෙවිටත් ලෙඩක් දාලා.. පොලිසි දුවයි..

News Room : ඇමති සෙනෙවිටත් ලෙඩක් දාලා.. පොලිසි දුවයි..

0
0

 තමන් විසින් සිදු නොකරන ලද ප්‍රකාශයක් සමාජ ජාලවල සංසරණය වන බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා සඳහන් කරයි. 

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය පිළිබඳව තමන් විසින් එවන් ප්‍රකාශයක් කරන්නැති බවද ඔහු සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම අදහස් පල කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here