Home Local News Room : ගොඩහේවාගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්ණ කරයි..

News Room : ගොඩහේවාගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්ණ කරයි..

0
0

හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පරීක්ෂණයකට අදාලව මෙම ප‍්‍රකාශය සටහන් කර ගනී. 

අද දින ඔහුට ඒ හමුවේ පෙනී සිට ලෙස කරන ලද දැනුම්දීමක් අනුව ඒ මහතා අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here