30
බණ්ඩාරවෙල සාන්ත ජෝසප් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවති සමස්ත ලංකා වයස 17න් පහළ කාන්තා අන්තර් පාසල් බැඩ්මින්ටන් ශූරතාවලියේදී රන් පදක්කම හිමිකර ගැනීමට අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයීය ජාතික පාසල සමත් වූ අතර එහි අනුශූරතාව දිනා ගැනීමට පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමය සමත් විය.