ශ්රී
පාද වන්දනාවාරය ආරම්භ විමෙන්
පසු (14)
දින
ශ්රී පාදස්ථානය හැටන් මාර්ගය
ඔස්සේ කරුණා කිරිමට විශාල
පිරිසක් පැමිණි බව නල්ලතන්නි
පොලිසියේ නිළධෘරියෙකු පැවසීය.
පැමිණි
වන්දනාකරුවන් අතර වැඩි පිරිසක්
තරුණ තරුණියන් බවත්,
එසේ
පැමිණි වන්දනාකරුවන් රැගත්
වාහන නල්ලතන්නි...