Home World News Room : ගිනි කන්දක් නිසා අයිස්ලන්තය උණුසුම්

News Room : ගිනි කන්දක් නිසා අයිස්ලන්තය උණුසුම්

2
0

තවත් ගිනිකඳු අවදානමක් හේතුවෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ජනතාවට දැනුම්දී ඇති අතර මේ වනවිටත් ලාවා ගලායමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර ගිනිගැනීමට ලක්වූ ග්‍රින්ඩාවික් නගරය ඇතුලුව අවට ප්‍රදේශ ගණනාවක ලාවා ගලා යමින් පවතින බව වාර්තාවේ.

පසුගිය වසරේ දෙසැම්බර් 08 වැනිදා ද ලාවා ගලායෑමෙන් ග්‍රින්ඩාවික් නගරයේ නිවාස රැසක් ගිනිගැනීමට ලක්ව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here