Home World News Room : සකර්බර්ග්ට වෙච්ච පාඩුව

News Room : සකර්බර්ග්ට වෙච්ච පාඩුව

5
0

මාර්ක් සකර්බර්ග්ගේ ‘මෙටා’ සමාගමට අමෙරිකන් ඩොලර් මිලියන 100 ක ආදායමක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ලොව පුරා Facebook, Messenger සහ Instagram සමාජ මාධ්‍ය ඊයේ (05) හදිසියේ ඇනහිටීමකට ලක්වීම හේතුවෙනි.

Facebook, Messenger සහ Instagram යන සමාජ මාධ්‍ය තුනම මේ අයුරින් එකවිට අක්‍රිය වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ්‍

Facebook, Messenger සහ Instagram සමාජ මාධ්‍ය බිඳ වැටීමෙන් පසු ‘මෙටා’ සමාගමේ කොටස් මිල ද සියයට 1.5 කින් පහත වැටී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ නමුත් මෙම බිඳ වැටීම ‘මෙටා’ තාක්ෂණික කණ්ඩායම ඉතා ඉක්මන් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළේය.

The post සකර්බර්ග්ට වෙච්ච පාඩුව appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here