Home World News Room : ඉන්දියාවේ බෝම්බ පිපිරීමකින් 09 දෙනෙකු මරුට

News Room : ඉන්දියාවේ බෝම්බ පිපිරීමකින් 09 දෙනෙකු මරුට

2
0

ඉන්දියාවේ බැංගලෝර්හි ආපනශාලාවක බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇත.

එසේම පිපිරීම සිදුකළ තැනැත්තා බෝම්බය රැගෙන එන අයුරු දැක්වෙන CCTV දර්ශන ද මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙයි.

මෙම තැනැත්තා සිය මුහුණ අර්ධ වශයෙන් සඟවාගෙන ගමන් කරන අතර, ඔහු හදුනාගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here