Home Local News Room : සෑම ග්‍රාම නිලධාරීවරයෙකුටම සාම විනිසුරුවරයෙකුගේ බලතල

News Room : සෑම ග්‍රාම නිලධාරීවරයෙකුටම සාම විනිසුරුවරයෙකුගේ බලතල

2
0

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථිර හා සක්‍රීය සේවයේ නියුතු සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here