Home Local News Room : මැතිවරණ කොමිසමට අත තිබ්බා! අධිකරණයට අත තිබ්බා! ඊළඟට අත...

News Room : මැතිවරණ කොමිසමට අත තිබ්බා! අධිකරණයට අත තිබ්බා! ඊළඟට අත තියන්නේ මාධ්‍යයට! රනිල් ඔක්කොම බුල්ඩෝසර් කරන්නයි හදන්නේ! මේක සියලු එකතු වෙලා සටන් කළ යුතු වෙලාවක්! පුරවැසියෙක් වෙනවද? යටත්වැසියෙක් වෙනවද? තීන්දුව ඔබ අතේ! ඩලස්ගෙන් සැර කතාවක්! VIDEO

3
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමුව මැතිවරණ කොමිසමට අත තැබූ බවත්, අනතුරුව අධිකරණයට අත තබා ඇති බවත් නිදහස ජනතා සන්ධානයේ ඩලස් අලහප්පෙරුම මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ඊළගට අත තියන්නේ අධිකරණයට සහ මාධ්‍යයට යැයි කියාය.

සියලු ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන් ජනාධිපතිවරයා විසින් බුල්ඩෝසර් කරමින් සිටින බවත්, පක්ෂ පාට බේදයකින් තොරව ඊට මුහුණ දිය යුතු බව කී ඒ මහතා පුරවැසියෙක් වී සටන් වදිනවාද එසේත් නැතිනම් යටත්වැසියෙක් වී සිටිනවාද යන්න තීරණය කළ යුතුව ඇති බවද ඒ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here