Home Local News Room : තව මොහොතකින් ජනාධිපති IMF කොන්දේසි මාලාව අරන් පාර්ලිමේන්තුවට එනවා! කතාවකුත්...

News Room : තව මොහොතකින් ජනාධිපති IMF කොන්දේසි මාලාව අරන් පාර්ලිමේන්තුවට එනවා! කතාවකුත් කරනවා! ඡන්දයකුත් විමසනවා!

6
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දිනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළව වූ කොන්දේසි මාලාව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද දින පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්ද සිදුකිරීමට නියමිතය.

එමෙන්ම ජනාධිපතිවරයා මෙම කොන්දේසි මාලාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක්ද පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඊයේ දින පැවැති ‌ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කරනු ලැබ ඇති බව දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here