ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කර ඇති භයානක කොන්දේසි මොනවාද යන්න ඉදිරියේදී බලා ගත හැකි වනු ඇති බව වාසුදේව නානායක්කාර මහතා සදහන් කළේය.
ඒ මහතා කියා සිටියේ ණය මුදුල ලැබුණත් එය දෙන්නේ ජනතාවගේ බෙල්ලෙන් එල්ලීම සදහා මරු වැළක් සමග බවකි.