Home Local News Room : මුලින් බෙල්ලේ වැල දාගන්න! ඊට පස්සේ කන්න දෙන්නම්! IMF...

News Room : මුලින් බෙල්ලේ වැල දාගන්න! ඊට පස්සේ කන්න දෙන්නම්! IMF වැඩේ ඉරාන්ගෙන් සරලවම! VIDEO

8
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනුවේදී සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම පසෙක දමා ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මූල්‍ය අරමුදල කියන්නේ මුලින්ම බෙල්ලේ වැල දාගත්තාට පසු අප කෑම දෙන්නම් යැයි කියාය.

පීඩිත ජනතාව බිත්තියට හේත්තු කර මෙම ක්‍රියාවලිය ඉදිරියට රැගෙන යා නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here