Home Local News Room : මහින්දව අගමැති කරන හැටි පොහොට්ටුවේ ලේකම් සාගර මාධ්‍යට දැනුම්...

News Room : මහින්දව අගමැති කරන හැටි පොහොට්ටුවේ ලේකම් සාගර මාධ්‍යට දැනුම් දෙයි! VIDEO

4
0

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීමේ හැකිනාවක් පොහොට්ටුවට පවතින නමුත් එය සිදුකරන්නේ මේ රටේ මහජනතාවගේ ඡන්දයෙන් බව එම පක්ෂයේ මහලේකම් සාගර කාර්යවසම් මහතා කීය.

ඒ මහතා අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here