Home Local News Room : බදුල්ලට ගාල්ලට සහ මාතලේට අවදානම් නිවේදන – Lanka Truth...

News Room : බදුල්ලට ගාල්ලට සහ මාතලේට අවදානම් නිවේදන – Lanka Truth | සිංහල

5
0

පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් බදුල්ල, ගාල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කයන්හි නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here