Home Local News Room : ඇමැතිකම්වලට පොහොට්ටුවේ ලොකු වලියක්! මටත් ඇමැතිමක් ඕන! මමයි ලොකුම...

News Room : ඇමැතිකම්වලට පොහොට්ටුවේ ලොකු වලියක්! මටත් ඇමැතිමක් ඕන! මමයි ලොකුම සුදුස්සා.. -එස්.එම්. චන්ද්‍රසේන! මේ වෙලාවෙ ඇමැතිකම් ගන්න ඕන නෑ..-මහින්දානන්ද! VIDEO

7
0

ආණ්ඩුවේ ඇමැති ධූර ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට පොහොට්ටුව ඇතුළේ මත දෙකක් මතුව ඇති බවක් දැනගන්නට ඇත.

මෙහිදී එස්.එම්. චන්ද්‍රසේන මහතා මාධ්‍ය හමුවකට ‌එක්වෙමින් කියා සිටියේ පොහොට්ටුවට අමාත්‍ය ධූර හිමිවිය යුතු බවත්, තමන්ටද අමාත්‍ය ධූරයක් ලැබිය යුතු බවත්ය.

කෙසේවෙතත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මේ මොහොතේ පොහොට්ටුව අමාත්‍ය ධුර ලබා නොගත යුතු බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here