Home Local News Room : තිහගොඩ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය හදිසියේ මාරු කළාට එරෙහිව මැතිවරණ...

News Room : තිහගොඩ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය හදිසියේ මාරු කළාට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඇවිත්! සියලු මන්ත්‍රීවරු අස්සන් කර ලියුමක් යවලා!

3
0

තිහගොඩ ප්‍රාදේශීය සභාවේ වර්තමාන ලේකම් ධූරය දරන එල්.එල්.ජේ. සදමාලි මහත්මිය හට හදිසියේ ස්ථාන මාරුවක් ලබා දීමට එරෙහිව පැමිණිල්ලක් ප්‍රාදේශීය සභාව් සියලුම මන්ත්‍රීවරුන් විසින් අස්සන් කොට සැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කොට ඇත.

එම ලිපියෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ රාජ්‍ය සේවා කොමිසම මගින් වසර 5කට වරක් මෙසේ ස්ථාන මාරු ලබා දුන්නද 2021 වසරේ වැඩ බාර ගත් ලේකම්වරිය ඒට ලබා දුන් ස්ථාන මාරුව අසාධාරණ බවකි.

මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙසද ඔවුන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here