Home Local News Room : පොලිස්පති ගැන පොලිස් මූලස්ථානයෙන් හදිසි නිවේදනයක්!

News Room : පොලිස්පති ගැන පොලිස් මූලස්ථානයෙන් හදිසි නිවේදනයක්!

3
0

පොලිස්පති සී ඩී වික්‍රමරත්න එම ධූරයෙන් ඉල්ලා අසුවූ බවට පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මුලස්ථානය පවසනවා.

පොලිස්පතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති බවටයි ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ.

ඒ සම්බන්ධයෙන් නෙත් පිළිතුරු ලබදෙමින් පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පොලිස්පතිවරයා ඉල්ලා අස්වූ බවට පළවී ඇති වාර්තා අසත්‍ය බවයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here