Home Local News Room : බිලියන 773ක මහා බදු මුදලකට මොකද වුණේ? මුදල් කාරක...

News Room : බිලියන 773ක මහා බදු මුදලකට මොකද වුණේ? මුදල් කාරක සභාව්දී විශේෂ හෙළිදරව්වක්! (VIDEO)

2
0

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු හිඟ බදු, දඩ හා පොලී මුදල රුපියල් බිලියන 773 ක් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

මේවා අයකර ගත හැකි ආදායමක් බවද එහිදී කියවිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here