Home Local News Room : දැඩි කොවිඩ් නීති වලට එරෙහිව චීනයේ විරෝධතා – Lanka...

News Room : දැඩි කොවිඩ් නීති වලට එරෙහිව චීනයේ විරෝධතා – Lanka Truth | සිංහල

16
0

නැවතත් කොවිඩ් පැතිරීම සීග්‍ර වීම හේතුවෙන් චීනයේ කොවිඩ් නීති රීති දැඩි කිරීමට එරෙහිව ආරම්භ වූ විරෝධතා නගර කිහිපයක් දක්වා ව්‍යාප්ත වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

එහිදී පොලීසිය විසින් විරෝධතාවල නිරතවූවන් රඳවා තබා ගෙන ඇති අතර ඇතැමුන් ජනාධිපති ෂී ජින්පිංට ඉල්ලා අස්වන ලෙස බලකරමින්ද විරෝධතාවයේ නිරතවන බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here