Home Local News Room : චානක එයාපෝර්ට් එකේ බැසිල්ගේ බිල ගැන කියන්න ගිහින් මුජිබර්ගෙන්...

News Room : චානක එයාපෝර්ට් එකේ බැසිල්ගේ බිල ගැන කියන්න ගිහින් මුජිබර්ගෙන් හොදට අහගනී! නිව්ස් එක දාපු පත්තරේත් කියවයි! තව පොඩ්ඩෙන් පත්තරේ අයිතිකාරයගෙ නමත් එළියට එනවා! (VIDEO)

3
0

බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණීමේදී ගුවන් තොටුපොළේ ගෝල්ඩ් රූට් පර්යන්තය භාවිත කිරීමේ වියදම සහ සංග්‍රහ වියදම් සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් ගෙවා ඇති බව ‌ඩේලිමිරර් පුවත්පත පසුගිය සතියේ වාර්තා කර තිබිණ.

මෙය මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර තිබුණේ ඩේලිමිරර් පුවත්පත උඵුටා දක්වමිනි.

නමුත් අද දින ඩී.වී. චානක මහතා එය සම්පූර්ණ අසත්‍යයක් බව කියමින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාට දොස් පවරද්දී රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ එය තමන් කළ එකක් නොවන බවත්, ඩේලිමිරර් පුවත්පත පළ කළ පුවතක් තමන් කී බවත්, අවශ්‍ය නම් එම පුවත්පත කාගේද යන්න තමන්ට හෙළි කළ හැකි බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here