තමන් වගකීම බාරගත් පසු හොරු අල්ලන බවත්, සජබ මන්ත්රීවරුන්ට හෝ හොරකම් කළොත් තමන්ගෙන් ගැලවීමක් නැති බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ හැම ගමකම අරගලය පටන් ගැනීමට කාලය පැමිණ ඇති බවය.