Home Local News Room : උතුරේ සියලු පක්ෂ කොළඹදී රැස්වෙයි! උතුරේ අල්ලගත්ත ඉඩම් වහාම...

News Room : උතුරේ සියලු පක්ෂ කොළඹදී රැස්වෙයි! උතුරේ අල්ලගත්ත ඉඩම් වහාම නිදහස් කරන්න! පළාත් සභා ඡන්දය තියන්න! උතුරු නැගෙනහිරට බලය බෙදන අලුත් ව්‍යවස්ථාවක් ගේන්න! ජනාධිපතිතුමාට දැනුම් දෙන්න තීන්දු කරයි! (VIDEO)

6
0

උතුරු නැගෙනහිර නියෝජනය කරන සියලු පක්ෂ ඊයේ කොළඹදී රැස්වී සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.

එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාට දැනුම් දීමට යෝජනා 3ක් සම්මත කර ගැනීමට ඔවුන් පියවර ගෙන ඇත.

ඉන් පළමු යෝජනාව වන්නේ උතුරු නැගෙනහිර අත්පත් කරගෙන ඇති සියලු ඉඩම් නිදහස් කිරීමය.

දෙවැන්න පළාත් සභා ඡන්දය පැවැත්වීමය.

තුන්වැන්න උතුරු නැගෙනහිරට බලය බෙදන නව ව්‍යවස්ථාවක් සකස් කිරීමය.

මෙම යෝජනා ඉදිරියේදී ජනාධිපතිවරයාට දැනුම් දීමට එම පක්ෂ තීරණය කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here