Home Local News Room : බැසිල් කටුනායකින් එද්දී ප්‍රභූ පර්යන්තයේ කට්ටියත් එක්ක කාපු බීපු...

News Room : බැසිල් කටුනායකින් එද්දී ප්‍රභූ පර්යන්තයේ කට්ටියත් එක්ක කාපු බීපු ඒවයේ බිල ගෙවලා නෑ! පස්සේ බිල ගෙවලා තියෙන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන්!

6
0

පසුගිය ඉරිදා දින හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කටුනායකට පැමිණි අවස්ථාවේදී ‘ගෝල්ඩ් රූට්’ පර්යන්තයේ සේවා සැපයීම වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් 60,000ක මුදලක් පසුව සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ගෙවා ඇති බව වාර්තා වේ.

මෙම සේවා සැපයීම ඉරිදා දිනයේදී සිදුවුවද ඒ සදහා වූ බිල්පත ගෙවා ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා දින වීම විශේෂ සිදුවීමකි.

බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ සිට පැමිණි පසු ඔහුට සුබ පැතීම සඳහා ගෝල්ඩ් රූට් පර්යන්තය තුළට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 100කට අධික පිරිසකට පිරිනැමූ රෝල්ස්, සැන්ඩ්විච් සහ පැටිස් සඳහා මෙම ගෙවීම සිදු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here