Home Local News Room : දෙමළ පක්ෂ සියල්ල අද කොළඹදී හමුවෙයි! සම්බන්දන්ගේ ගෙදර විශේෂ...

News Room : දෙමළ පක්ෂ සියල්ල අද කොළඹදී හමුවෙයි! සම්බන්දන්ගේ ගෙදර විශේෂ සාකච්ජාවක්!

4
0

දෙමළ පක්ෂ සියල් අද කොළඹදී මුණගැසීමට තීරණය කොට තිබේ.

මෙම සාකච්ඡාව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නිවසේ පැවැත්වීමට නියමිතව ඇත.

සාකච්ඡා සදහා පැමිණෙන ලෙස ආණ්ඩුව කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here