Home Local News Room : ඉන්ධන හිඟයෙන් විඳුලි සැපයුමට බාධා – සති අන්තයේ විදුලි...

News Room : ඉන්ධන හිඟයෙන් විඳුලි සැපයුමට බාධා – සති අන්තයේ විදුලි කප්පාදුවක් – Lanka Truth | සිංහල

2
0

තාප විදුලි බලාගාරවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනනය සීමා කිරීමට වීම නිසා හෙටින් එළඹෙන අන්තයේ (26 – 27) දින දෙකෙහි පැය දෙකක විඳුලි කප්පාදුවක් සිඳුකිරීම සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ඒ අනුව (26 සහ 27) දෙදින ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයක් ද, ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මකරණ බව ඔහු වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here