Home Local News Room : හෙට මැච් එක ගහන්න තිබියදී භානුක අද තරගාවලියෙන්ම අයින්...

News Room : හෙට මැච් එක ගහන්න තිබියදී භානුක අද තරගාවලියෙන්ම අයින් වෙයි!

3
0

ඇෆ්ගනිස්ථානයට එරෙහිව හෙට (25) ආරම්භ වන එක්දින තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසිය.

භානුක රාජපක්ෂ රාජපක්ෂ ඉල්ලීමකට අනුව ඔහුව සංචිතයෙන් ඉවත් කළ බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here