Home Local News Room : වින්ඩිගේ ‘අයියෝ සාමිනී’ ඉන්දියාවෙත් හිට් වෙයි! ඊළගට ඉන්දියාව අල්ලන්නේ...

News Room : වින්ඩිගේ ‘අයියෝ සාමිනී’ ඉන්දියාවෙත් හිට් වෙයි! ඊළගට ඉන්දියාව අල්ලන්නේ වින්ඩිද? දැනටමත් මිලියන 5ක් බලලා! (VIDEO)

5
0

වින්ඩි ගුණතිලක විසින් ගායනු කරනු ලැබූ ‘අයියෝ සාමිනී’ ගීතය මේ වනවිට ඉන්දියාවේ ජනප්‍රියතම ගීතයක් බවට පත්වෙන ලකුණු පහළ කොට තිබේ.

එය මේ වනවිට තමිල්නාඩුවේ අවන්හල්වල පවා වාදනය කරනු ලබන එකක් බවට පත්ව ඇත.

මෙම ගීතයේ සංගීත නිර්මාණය වින්ඩිගේ පෙම්වතා වන සනුක වික්‍රමසිංහගේය.

පදරචනය පොතුවිල් අස්මින්ගේය.

මේ ගීතය මේ වනවිට ලක්ෂ 50කට අධික පිරිසක් නරඹා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here