Home Local News Room : කපුටෙක් අතේ අරන් තරුණ කට්ටියක් පොලිස් කොමිසම ඇතුළට ගියේ...

News Room : කපුටෙක් අතේ අරන් තරුණ කට්ටියක් පොලිස් කොමිසම ඇතුළට ගියේ ඇයි? (VIDEO)

2
0

කපුටකු අරන් ඊයේ දිනයේදී තරුණ පිරිසක් ‌ස්වාධින පොලිස් කොමිසම තුළට ගිය ආකාරයත් දැකගන්නට ලැබිණ.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තරුණ ක්‍රියාකාරී ශෙහාන් මාලක සදහන් කර සිටියේ චෝදනා එල්ල වී ඇති බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීමට කටුනායකට ගොස් සිටි ස්වාධීන පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස්විය යුතු බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here