Home Local News Room : පක්ෂ තීන්දුව දුමින්දටත් අදාළයි! අයවැයට අත ඉස්සූ දුමින්දටත් විනය...

News Room : පක්ෂ තීන්දුව දුමින්දටත් අදාළයි! අයවැයට අත ඉස්සූ දුමින්දටත් විනය ක්‍රියාමාර්ග ගන්නවා! මෛත්‍රී මාධ්‍ය සාකච්ඡාවක් තියයි!

2
0

අයවැයට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට එරෙහිව ද විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

අයවැයට විරුද්ධව ඡන්දයදීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය ඔහුට ද අදාළ බවත්, එතුම ද මධ්‍යම කාරක සභාවට සහභාගී වී සිටි බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here