Home Local News Room : 2005 ඉඳන් රාජපක්ෂලාගෙ හැම ආණ්ඩුවකම ප්‍රබල ඇමැති! ගෝඨාගේ දකුණු...

News Room : 2005 ඉඳන් රාජපක්ෂලාගෙ හැම ආණ්ඩුවකම ප්‍රබල ඇමැති! ගෝඨාගේ දකුණු අත! මහින්දානන්ද අද පාර්ලිමේන්තුවේදී කියනවා කෝටිපතියො බදු ගෙවන්නෙ නෑලු… අරවලු… මේවලු…! අන්තිමට කියනවා රට වැටුණු එකට 225ම වගකියන්නත් ඕනෙලු! (VIDEO)

3
0

අද පැවැති අයවැය විවාදයේදී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රට ආර්ථික වශයෙන් කඩා වැටීමට මන්ත්‍රීවරු 225ම වගකිවයුතු බව සදහන් කර සිටියේය.

ඒ මහතා පෙන්වා දුන්නේ දැන්වත් පිල් නොබෙදී ජාතික වැඩසටහනක් අනුව කටයුතු කළ යුතු බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here