පසුගිය මාස දෙ හැරුණු කොට මේ දක්වා සීනි බදු සහනය හේතුකොටගෙන රටට බිලියන 48ක බදු ආදායමක් අහිමි වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනතාවාදී සිය රජයක් යටතේ මෙම අලාභය පියවා ගැනීමට කටයුතු කරන බවකි.