පසුගිය සතියේ විපක්ෂය සමග එක් වූ බව කී අනුර යාපා ප්රියදර්ශන පිල නියෝජනය කරන ජෝන් සෙනෙවිරත්න සහ ප්රියංකර ජයරත්න අයවැයට පක්ෂව ඡන්දය ලබා දීමට පියවර ගෙන ඇත.
එමෙන්ම ශ්රී ලනිපය අයවැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කරන බව සදහන් කළද දුමින්ද දිසානායක ඊට එරෙහිව යමින් අයවැයට පක්ෂව ඡන්දය ලබා දී තිබේ.






