Home Local News Room : ලොව විශාලතම ගෝල්ඩ් ෆිෂ් ප්‍රංශයෙන් හමුවෙයි – Lanka Truth...

News Room : ලොව විශාලතම ගෝල්ඩ් ෆිෂ් ප්‍රංශයෙන් හමුවෙයි – Lanka Truth | සිංහල

3
0

ප්‍රංශයේ ධීවර කර්මාන්තය සඳහා භාවිතා කරන විලකින් රාත්තල් 67 අවුන්ස 4ක් බර මෙතෙක් වාර්තා වී ඇති විශාලතම ගොල්ඩ් ෆිෂ් මත්ස්‍යයා හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගොල්ඩ් ෆිෂ් මත්ස්‍යයා තැඹිලි පැහැති සම් කාප් සහ කොයි කාප් යන දෙමුහුන් විශේෂයක යැයි වාර්තා වන අතර මෙම මත්ස්‍යාගේ වයස අවුරුදු 20 කට වඩා පැරණි බවද අනාවරණය වී තිබේ.

ඒ අනුව 2019 දී එක්සත් ජනපදයේ මිනසෝටා හි ජේසන් ෆුගේට් විසින් අල්ලා ගන්නා ලද රාත්තල් 30 ක් බර ලොව විශාලතම ගෝල්ඩ් ෆිෂ් ලෙස සැලකූ මත්ස්‍යාට දෙගුණයකටත් වඩා බර වීමද විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here