Home Local News Room : මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයෝ වර්ජනයක – Lanka Truth | සිංහල

News Room : මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයෝ වර්ජනයක – Lanka Truth | සිංහල

4
0

සේවක වැටුප් කප්පාදු කිරිම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයින් විසින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින්ට මාස 04ක් තිස්සේ වැටුප් කප්පාදු සිදු වී ඇති බවත් අවස්ථා කිහිපයකදී සාකච්ඡා මාර්ගයෙන් එය විසඳාගැනීමට උත්සාහ කළද විසඳා ගැනීමට නොහැකි වී ඇතැයි මුද්‍රණ සේවකයෝ පවසති.

ඒ හේතුවෙන්, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති අද (22) උදෑසන සිට වැඩ වර්ජනයක නිරත වන බවත් අදාළ ගැටලුව විසඳන තෙක් වැඩවර්ජනය ක්‍රියාත්මක බවත් සේවකයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here