Home Local News Room : දේශපාලකයො! දේශපාලන පක්ෂ! රාජ්‍ය සේවය! වෘත්තීය සමිති! සීමාව ඉක්මවූ...

News Room : දේශපාලකයො! දේශපාලන පක්ෂ! රාජ්‍ය සේවය! වෘත්තීය සමිති! සීමාව ඉක්මවූ ආගමික නායකයන්! මාධ්‍ය! රටේ විනාශයට වගකිවයුතු විත්තිකරුවෝ රාජ්‍ය ආරක්ෂක ඇමැති ප්‍රමිත එකින් එක පෙළගස්වයි! විනාශය සිද්ධ වූ ආකාරයත් හරියටම පැහැදිලි කරයි! (VIDEO)

9
0

මේ රට ආර්ථික වශයෙන් විනාශ වීම සදහා වගකිවයුතු විත්තිකරුවන් කවුරුන්ද යන්න පිළිබදව අපූරු විග්‍රහයක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ දේශපාලකයන්, දේශපාලන පක්ෂ, රාජ්‍ය සේවය, වෘත්තීය සමිති, සීමාව ඉක්මවා රාජ්‍ය පාලනයට මැදිහත් වූ ආගමික නායකයන් සහ ඇතැම් මාධ්‍ය මෙහි අඩුවැඩි වශයෙන් කොටස්කරුවන් බවය.

මේ ඒ මහතා කළ සම්පූර්ණ කතාවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here