දුප්පත් ජනතාවගෙන් 58%කට සහනාධාර නොලැබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ තමන් නව ක්‍රමයක් යටතේ සහන හිමිවිය යුතු දුප්පත් ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බවකි.
එහිදී මහාචාර්ය දිලිනි ගුණවර්ධන සකස් කළ වාර්තාවක්ද විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.






