මේ රට විනාශ කළේ රාජපක්ෂ පවුල උද්දච්චකමින් රට පාලනය කිරීම නිසා බවත්, ඒ නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවත් දයාසිරි ජයසේකර මහතා කීය.
හරි නම් ඔවුන් යන යන තැන ජනතාව උද්ඝෝෂණ කර පලවා හැරිය යුතු බවද ඒ මහතා කීය.
එමෙන්ම රනිල්-චන්ද්රිකා සහ වෙල්ගම එක්ව ශ්රීලනිප නායකත්වය ඉවත් කිරීමේ කුමන්ත්රණයක් ආරම්භ කොට ඇති බවද ජයසේකර මහතා පෙන්වා දුන්නේය.






