Home Local News Room : මහබැංකු අධිපතිට හිටිහැටියෙම ගාමිණී දිසානායක මතක් වෙයි! සුදුස්සෝ සුදුසු...

News Room : මහබැංකු අධිපතිට හිටිහැටියෙම ගාමිණී දිසානායක මතක් වෙයි! සුදුස්සෝ සුදුසු තැන හිටියා නම් මෙහෙම වෙන්නෙ නෑ කියලත් කියයි! ලොකු තැනකට ෂොට් එකක් දුන්නා වගේ අපට නම් දැනෙනවා! (VIDEO)

5
0

සුදුස්සාට සුදුසු තැන ලැබී තිබුණේ නම් රටට මෙවැනි අර්බූදකාරී තත්ත්වයක් මතු නොවන බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සදහන් කළේය.

මාතර රාහුල විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here