Home Local News Room : ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සහාය දීලා! ජනප්‍රිය නිළියන් දෙදෙනෙක් පොලිසියෙන්...

News Room : ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සහාය දීලා! ජනප්‍රිය නිළියන් දෙදෙනෙක් පොලිසියෙන් අල්ලාගෙන යයි!

8
0

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සහාය ලබා දුන් බව කියමින් ජනප්‍රිය නිළියන් දෙදෙනෙක් ඉරාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

හෙන්ගමෙහ් ඝසියානී සහ කටයුන් රිආනි එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර උද්ඝෝෂකයින්ට සහාය දක්වමින් ඔවුන් හිස් ආවරණ නොමැතිව ජනතාව අතරට ගොස් තිබූ බවට චෝදනා එල්ලවෙයි.

22 හැවිරිදි මාෂා අමිනි පොලිස් අත්අඩංගුවේ සිටින අතරතුර මියයෑම හේතුවෙන් ඉරානය පුරා විරෝධතා ඇරඹිණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here